Home උණුසුම් පුවත් “නිදහසේ සියවස තෙක් අලුත් වැඩපිළිවෙළ නොවෙනස්ව ගෙනයාම අරමුණයි”

“නිදහසේ සියවස තෙක් අලුත් වැඩපිළිවෙළ නොවෙනස්ව ගෙනයාම අරමුණයි”

“නිදහසේ සියවස තෙක් අලුත් වැඩපිළිවෙළ නොවෙනස්ව ගෙනයාම අරමුණයි”

අදට යෙදෙන 75 වන නිදහස් දින සැමරුමෙන් ඇරඹෙන නව ප්‍රතිසංස්කරණවාදී ගමන් මඟ, 2048 වසරේ සමරන 100 වන නිදහස් දිනය දක්වා නොවෙනස් රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත් කිරීම තම රජයේ මූලික අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පසුගිය වසර 75 පුරා අප විසින් දිනාගන්නා ලද දෙයට වඩා අහිමි කරගන්නා ලද දේ බොහෝ බව හෙතෙම කියාසිටී.

ආර්ථිකමය වශයෙන් අභියෝගාත්මක මේ කාල වකවානුවේ දී වඩාත් ඉවසීමෙන්, අධිෂ්ඨානශීලීව ක්‍රියා කරමින් මෙම නව ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළට දායක වන ලෙස සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපතිවරයා පවසයි.

නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කරන ලද නිදහස් දින පණිවිඩය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here