තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්PUCSL සාමාජිකයන් 2ක් ඉල්ලා අස්වීමේ ලිපි බාරදෙති

    PUCSL සාමාජිකයන් 2ක් ඉල්ලා අස්වීමේ ලිපි බාරදෙති

    ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයින් දෙදෙනෙකු වන මොහාන් සමරනායක සහ යූ. වික්‍රමසිංහ සිය ඉල්ලා අස්වීමේ ලිපි භාරදී ඇතැයි වාර්තා වේ.

    ඔවුන් බාරදී ඇති ඉල්ලා අස්වීමේ දැනුම්දීම්වලට අනුව නියෝජ්‍ය සභාපති/ කොමිසමේ සාමාජික ඉංජිනේරු යූ.ඒ.වික්‍රමසිංහ මහතා සිය ඉල්ලා අස්වීමට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ පෞද්ගලික හේතුවක් බව ය.

    කෙසේවෙතත් කොමිසමේ සාමාජික මොහාන් සමරනායක මහතා සිය ඉල්ලා අස්වීමට හේතු ලෙස කොමිසමේ සභාපතිවරයාගේ ක්‍රියාකලාපය ඇතුළු හේතු ගණනාවක් ඉදිරිපත් කර ඇත.

    එම ලිපි පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img