Home දේශීය පුවත් පොලීසිය බලා සිටියදී ඇඹිලිපිටිය උසාවියේ තිබුණු යතුරුපැදි තුනක් උස්සල

පොලීසිය බලා සිටියදී ඇඹිලිපිටිය උසාවියේ තිබුණු යතුරුපැදි තුනක් උස්සල

0
පොලීසිය බලා සිටියදී ඇඹිලිපිටිය උසාවියේ තිබුණු යතුරුපැදි තුනක් උස්සල

ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ නඩු භාණ්ඩ ලෙස තිබුණු යතුරු පැදි තුනක් සොරාගැනීමක් සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලීසිය විමර්ශනයක් ආරම්භකර තිබේ.

නඩු භාණ්ඩ ලෙස අධිකරණ පරීශ්‍රයේ තිබුණු මෙම යතුරුපැදි වලින් දෙකක් සොරාගෙන ඇති බවට ඇඹිලිපිටිය අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය එක් පැමිණිල්ලක් ඊයේත් තවත් යතුරුපැදියක් සොරා ගැනීමක් ගැන පසුගිය 13 වෙනිදාත් ඇඹිලිපිටිය පොලීසියට පැමිණිලිකර ඇත.

මෙම සොරකම සිදුව ඇත්තේ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ ආරක්ෂාවට මුරකරුවන් මෙන්ම පොලීසියද පැය 24පුරාම යොදවා තිබියදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here