Home උණුසුම් පුවත් උ.පෙළ විභාග සමයේ විදුලිය කපන්න එපා යැයි PUCSL ලංවිමට කිව්වේ අදයි

උ.පෙළ විභාග සමයේ විදුලිය කපන්න එපා යැයි PUCSL ලංවිමට කිව්වේ අදයි

උ.පෙළ විභාග සමයේ විදුලිය කපන්න එපා යැයි PUCSL ලංවිමට කිව්වේ අදයි

මේ දිනවල පැවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් වනතෙක් අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගෙන යන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට අද(26) දින විධානයක් ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් මානව හිමිකම් කොමිෂමට යැවූ ලිපියේ මේ බව සඳහන් ය.

විදුලිබල මණ්ඩලය එම විධානය පිළිපැදීමට අපොහොසත් වන්නේ නම්, කොන්දේසි උල්ලංඝනය කිරීමක් ලෙස සලකා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එම ලිපිය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here