මුල් පිටුව උණුසුම් පුවත් භාණ්ඩ 6ක මිල පහළට

භාණ්ඩ 6ක මිල පහළට

0

අත්‍යවශ්‍ය භාණ්ඩ 6ක මිල පහළ දැමීමට ලංකා සතොස තීරණය කර තිබේ.

ඒ අනුව හෙට (26) සිට දිවයින පුරා පිහිටි සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් පාරිභෝගිකයින්ට අදාළ භාණ්ඩ ලබාගත හැකිය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version