මුල් පිටුව උණුසුම් පුවත් වෛද්‍ය විජිත් ගුණසේකර CID අත්අඩංගුවට

වෛද්‍ය විජිත් ගුණසේකර CID අත්අඩංගුවට

0

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙයට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගනු ලැබීය.

අද උදෑසන ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කල දැනුම්දීමකට අනුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි ඒ මහතාගෙන් පැය 10කට වැඩි කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාලව අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version