
ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජිත විදුලි ගාස්තු සංශෝධනය කිරීම, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ජානක රත්නායක මහතා ප්‍රතික්ෂේප කර තිබේ.
කැබිනට් ලේකම්වරයා වෙත ලිපියක් යවමින් හෙතෙම මේ බව දන්වා ඇත.
ඔහු සිය ලිපිය ඔස්සේ 2009 විදුලිබල පනතට අනුව විදුලි ගාස්තු සංශෝධනය ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණයට හේතු ද දක්වා තිබේ.
කැබිනට් ලේකම්වරයා වෙත යැවූ සභාපතිවරයාගේ ලිපිය සහ විදුලි ගාස්තු වැඩිකිරීමේ කැබිනට් යෝජනාව පහතින් දක්වා තිබේ.
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/Letter.pdf”]
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/CABINET-PAPER-1.pdf” title=”CABINET PAPER-1″]