Home උණුසුම් පුවත් උසස්පෙළ කාලේ විදුලි කැපිලි නෑ

උසස්පෙළ කාලේ විදුලි කැපිලි නෑ

උසස්පෙළ කාලේ විදුලි කැපිලි නෑ

ඉදිරියේදී පැවැත්වෙන අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ දෛනික විදුලි කප්පාදුව සිදුනොකරන බවට බලධාරීන් විසින් දැනුම් දුන්නැයි විභාග දෙපාර්තමේන්තුව පවසා තිබේ.

ඒ එම දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුවයි.

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන 23 වනදා ආරම්භ වේ.

විභාගය පෙබරවාරි මස 17 වන දින දක්වා පැවැත්වීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here