කොත්මලේ පොලිස් වසමට අයත් පනන්ගම ග්‍රාම නිලධාරී වසම සහ ත්‍රිකුණාමලය පොලිස් වසමේ සුබද්‍රාලංක මාවත ග්‍රාම නිලධාරි වසම වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරිමට පියවර ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.
කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙම හුදෙකලා කිරීම සිදුකරනු ලබන බවද යුද හමුදාපතිවරයා සඳහන් කර සිටි
මේ වන විට දිවයින පුරා ග්‍රාම නිලධාරී වසම් 102ක් හුදෙකලා කිරීමට පියවර ගෙන ඇත.