Home උණුසුම් පුවත් අද හවසට කරන්ට් වදී!

අද හවසට කරන්ට් වදී!

අද හවසට කරන්ට් වදී!

විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වන යෝජනාව පිළිබඳ අවසන් තීරණය අද (09) පස්වරුවේ රැස්වන අමාත්‍ය මණ්ඩලයේ දී ගැනීමට නියමිතව තිබේ.

පසුගිය සතියේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය හමුවට විදුලි බිල ඉහළ දැමීමේ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවද තවදුරටත් එය අධ්‍යයනය කර තීන්දු තීරණ ගැනීම අද (09) දක්වා කල් තැබුණි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා කියාසිටියේ එම විදුලි බිල ඉහළ දැමීමේ යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලයේ පිරිවැය, ඉදිරි විදුලි ඉල්ලුම් දත්ත මත පදනම්ව සකස් කර ඇති බවයි.

සබැඳි පුවත්
විදුලි බිල වැඩි වෙන හැටි..
විදුලි බිල වැඩිකරන වාර්තාව ලබන කැබිනෙට්ටුවට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here