මුල් පිටුව උණුසුම් පුවත් ඩුබායි ඉඳන් ආ අරගලකරු ගුවන්තොටේදී අත්අඩංගුවට

ඩුබායි ඉඳන් ආ අරගලකරු ගුවන්තොටේදී අත්අඩංගුවට

0

ඩුබායි සිට පැමිණි අරගලයේ ක්‍රියාකාරිකයෙකු වන රන්දිමාල් ගමගේ මහතා කටුනායක ගුවන්තොටුපොලේදී අද අත්අඩංගුවට ගත්තේය.

ජාතික රූපවාහිනී සංස්ථා පරීිශ්‍රයට කඩාවැදීම සම්බන්ධයෙන් ඔහුව එසේ අත්අඩංගුවට ගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version