Home උණුසුම් පුවත් එස්.ටී.එෆ්. ලොක්කා මාරුකිරීමේ තැත ව්‍යාර්ථ වෙයි

එස්.ටී.එෆ්. ලොක්කා මාරුකිරීමේ තැත ව්‍යාර්ථ වෙයි

0
එස්.ටී.එෆ්. ලොක්කා මාරුකිරීමේ තැත ව්‍යාර්ථ වෙයි

පොලිස් විශේෂ කාර්ය බලකායේ සේනාවිධායක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාව ඉවත්කර ඒ වෙනුවට වෙනත් නිලධාරියෙක් පත්කිරීමට පොලිස් මූලස්ථානය විසින් ගත් උත්සහයක් මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් ව්‍යර්ථකර තිබේ.

වරුණ ජයසුන්දර මහතාව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ප්‍රධානියා ලෙස පත්කරමින් පොලිස් විශේෂ කාර්ය බලකායේ සේනාවිධායක ලෙස පත්කිරීමට සූදානම් වී ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here