Home උණුසුම් පුවත් ‘‍ව්‍යාජ දළදා මාළිගාවක්’ ගැන ජනපතිට ලියුමක්

‘‍ව්‍යාජ දළදා මාළිගාවක්’ ගැන ජනපතිට ලියුමක්

‘‍ව්‍යාජ දළදා මාළිගාවක්’ ගැන ජනපතිට ලියුමක්

කුරුණෑගල, වදාකඩ පාරේ, පොතුහැර ප්‍රදේශයේ ව්‍යාජ ශ්‍රී දළදා මාලිගාවක් ඉදිකරන බවට මල්වතු අස්ගිරි මහනායක හිමිවරු සහ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඒකාබද්ධ ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කරති.

ශ්‍රී දළඳා මාලිගාව යැයි පවසමින් ඉදිකරනු ලබන මෙම ගොඩනැඟිල්ල වෙත දෙස් විදෙස් ගිහි පැවිදි බොහෝ දෙනා රත්‍රං මිල මුදල් ආදිය පිරිනමමින් සිටින බවට තොරතුරු ඇතැයි ද එම ලිපියේ දැක්වේ.

ජානක සේනාධිපති යන අයෙකු විසින් මෙලෙස ව්‍යාජ දළදා මාළිගාවක් ගොඩනැඟීම හා ශ්‍රී දළදා මාළිගාවට අපහස වන ප්‍රකාශ නිකුත් කිරීම පිළිබඳව කරුණු දක්වමින් ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ පිටපත පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here