මුල් පිටුව උණුසුම් පුවත් ලංකා සුදු ඩීසල් – භූමිතෙල් මිල පහළට

ලංකා සුදු ඩීසල් – භූමිතෙල් මිල පහළට

0

අද(02) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා සුදු ඩීසල් සහ ලංකා භූමිතෙල් මිල පහත දමා තිබේ.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක් රු.15 කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක මිල රු.10 කින් අඩු කෙරේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version