මුල් පිටුව උණුසුම් පුවත් බිත්තර මිල බස්සන්න කැබිනට්ටුව ගත් තීරණය

බිත්තර මිල බස්සන්න කැබිනට්ටුව ගත් තීරණය

0

බිත්තර ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වේ.

ඒ අද පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ය.

බිත්තර මිල සීග්‍රයෙන් ඉහළ යාම හමුවේ එම මිල පාලනය උදෙසා වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය ලැබී ඇතැයි සඳහන් ය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version