මුල් පිටුව උණුසුම් පුවත් විදුලි ගාස්තු ගැන යෝජනාවට වෙච්ච දේ..

විදුලි ගාස්තු ගැන යෝජනාවට වෙච්ච දේ..

0

විදුලි ගාස්තු වැඩිකිරීමට අදාළ යෝජනාව සලකා බැලීම ලබන සතිය දක්වා කල් දමා තිබේ.

ඒ අද පස්වරුවේ කැබිනට් මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී ය.

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් එම යෝජනාව ඉදිරිපත් කර ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version