Home උණුසුම් පුවත් රාජ්‍ය සේවකයන්ගේ විශේෂ අත්තිකාරම් චක්‍රලේඛය ඇවිත්

රාජ්‍ය සේවකයන්ගේ විශේෂ අත්තිකාරම් චක්‍රලේඛය ඇවිත්

රාජ්‍ය සේවකයන්ගේ විශේෂ අත්තිකාරම් චක්‍රලේඛය ඇවිත්

රාජ්‍ය නිලධරයන්ට විශේෂ අත්තිකාරමක් ගෙවීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛයක් අද නිකුත් කර තිබේ.

ඒ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසිනි.

ඒ අනුව 2023 වසරේදී රාජ්‍ය නිලධාරීන් සඳහා රුපියල් 4000ක උපරිමයකට යටත්ව මෙම අත්තිකාරම් ගෙවීම කරන ලෙස සියලුම අමාත්‍යංශ, පළාත් පාලන ආයතන සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දී සිටී.

මෙම අත්තිකාරම් ගෙවීම 2023.01.01 දින ආරම්භ විය යුතු අතර 2023.02.28 දින සම්පූර්ණ කළ යුතු බව ද එමගින් දැනුම් දේ.

අදාළ චක්‍රලේඛය පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here