මුල් පිටුව උණුසුම් පුවත් ගුරුවරුන්ට විශේෂ පණිවුඩයක්

ගුරුවරුන්ට විශේෂ පණිවුඩයක්

0

වෙනත් පාසල්වලට අනුයුක්තව සේවය කරන ගුරුවරුන්ගේ අනුයුක්තය ලබන මාර්තු මාසය දක්වා දීර්ඝ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

විවිධ හේතු මත නිත්‍ය සේවා ස්ථානය වන පාසල්වලින් බැහැරව මේ මස 31 වැනි දින දක්වා වෙනත් පාසල් වලට අනුයුක්තව සිටින ගුරුවරුන්ට අනුයුක්ත පාසලේ මාර්තු මාසේ දක්වා සේවය කළ හැකි බව එම අමාත්‍යාංශය කියයි.

අනුයුක්තය ලබා සිටින ගුරුවරුන්ට අනුයුක්තය දීර්ඝ කළ බව දන්වමින් නැවත ලිපියක් නිකුත් නොකරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

සොනාල් සිල්වෙස්ටර්

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version