මුල් පිටුව උණුසුම් පුවත් විදුලි සේවක වැටුප් -දීමනාවලට මසකට රු. බිලියන 3.7ක්

විදුලි සේවක වැටුප් -දීමනාවලට මසකට රු. බිලියන 3.7ක්

0

ලංකා විදුලිබල මණ්ඩලයට අලුතින් කිසිඳු බඳවාගැනීමක් සිදුනොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එහි සේවකයින් 1100කට වැඩි පිරිසක් 2023 වසරේදී දී විශ්‍රාම යාමට නියමිත බව ය.

මේ අතර ගෙවුණු සැප්තැම්බර්, ඔක්තෝබර් සහ නොවැම්බර් සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ මුළු වැටුප් සහ දීමනා මසකට රුපියල් බිලියන 3.5 සිට රුපියල් බිලියන 3.7 දක්වා පරාසයක පවතින බව ද අමාත්‍යවරයා කියාසිටී.

අමාත්‍යවරයා ඉදිරිපත් කළ වැටුප් පිළිබඳ දත්ත පහත දැක්වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version