මුල් පිටුව උණුසුම් පුවත් නත්තල් දා මත්පැන් දෙන්න අවසර ඇති තැන් මෙන්න..

නත්තල් දා මත්පැන් දෙන්න අවසර ඇති තැන් මෙන්න..

0

ලබන දෙසැම්බර් 25 වැනිදා සියලුම හෝටල් සහ ආපනශාලාවලට මත්පැන් සැපයීමට අවසර දෙන බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා තහවුරු කර තිබේ.

නමුත් මත්පැන් අලෙවිසැල් වසා තබන බව ද ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version