මුල් පිටුව උණුසුම් පුවත් මේ රස්නය තව ටික දවසයි

මේ රස්නය තව ටික දවසයි

0

උණුසුම් කාළගුණය තවත් සති 2කින් පමණ පහව යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ
අනාවැකි අංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා පැවසීය.

මේ දිනවල පවතින අන්තර් මෝසම් වැසිද ඉදිරි සති දෙකක් පමණ කාලයකින් නිමා වන බව හෙතම පැවසීය.

ඒ අනුව ඉදිරියේ දී නිරිත දිග මෝසම සක්‍රිය වනු ඇත.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version