මුල් පිටුව උණුසුම් පුවත් සිමෙන්ති මිල බහී

සිමෙන්ති මිල බහී

0

සංස්ථා සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 225කින් අඩු කර තිබේ.

ඒ අද (14) මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි ය.

ඒ අනුව INSEE සංස්ථා සහ INSEE මහවැලි සමුද්‍ර සිමෙන්ති කිලෝග්‍රෑම් 50 කොට්ටයක නව මිල රුපියල් 2750කි.

මීට පෙර එම සිමෙන්ති කොට්ටයක මිල දැක්වූයේ රුපියල් 2975ක් ලෙසයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version