තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බිත්තරවලට අද අලුත් මිලක්!

    බිත්තරවලට අද අලුත් මිලක්!

    බිත්තර සඳහා නව උපරිම සිල්ලර මිල අද ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

    බිත්තර සඳහා නව උපරිම සිල්ලර මිලක් නියම කරන ලෙස අභියාචනාධිකරණය පාරිභෝගික අධිකාරියට නියෝග කර ඇත.

    ඒ පිළිබදව දැනට පවතින ගැසට් නිවේදනය අත්හිටුවන්නැයි ද එහිදී නියෝග කර ඇතැයි වාර්තා වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img