මුල් පිටුව උණුසුම් පුවත් කිරිපි‍ටි මිලේ වෙනසක්

කිරිපි‍ටි මිලේ වෙනසක්

0

ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

ඒ අනුව එහි නව මිල රු.1,240ක් බව ආනයනකරුවන්ගේ සංගමය පවසා ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version