Home උණුසුම් පුවත් කෝටි 03ක රටබීම සල්ලිවලට පොලු තැබූ මුදල් අයකැමි CID අත්අඩංගුවට

කෝටි 03ක රටබීම සල්ලිවලට පොලු තැබූ මුදල් අයකැමි CID අත්අඩංගුවට

0
කෝටි 03ක රටබීම සල්ලිවලට පොලු තැබූ මුදල් අයකැමි CID අත්අඩංගුවට

මෙරට ප්‍රධාන පෙලේ රටබීම සමාගමක නියොජිතායතනයකට ගෙවිය යුතු රුපියල් තුන්කෝටි පන්ලක්ෂ අසූපන්දහස් දෙසිය විසි දෙකක මුදලක් වංචා කළ රටබීම සමාගමේ මුදල් අයකැමිවරයෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

කලගෙඩිහේන සපුගස්තැන්නේ පදිංචිකරුවෙකුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

තැබෑරුම්වලට බෙදූ රටබීම වල මුදල් එකතුරගෙන මෙසේ ඔහු නියෝජිතායතනයට ලබානොදී වංචාකර ඇති බව විමර්ශන වලින් හෙළිවී තිබේ. අදාල සමාගම විසින් කළ පැමිණීල්ලකට අනුව මෙම විමර්ශනය සිදුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here