
කලක් තිස්සේ පැවති කුඹුරක ආරවුලක් දුරදිග ගොස් සිය සහෝදරයාව අභිරහස් ලෙස ඝාතනය කළ සැකකරුවෙකුව පොලිස් නිල සුනඛ ඉවෙන් අත්අඩංගුවට ගැනීමට දිවුලපැලැස්ස පොලීසිය සමත්ව ඇත.
ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය මෙසේය.
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/Media-on-2022.12.06-at-0720.pdf” title=”Media on 2022.12.06 at 0720″]