Home උණුසුම් පුවත් රාජ්‍ය සේවයේ අනිවාර්ය විශ්‍රාම වයස ගැසට්ටුව ඇවිත්

රාජ්‍ය සේවයේ අනිවාර්ය විශ්‍රාම වයස ගැසට්ටුව ඇවිත්

රාජ්‍ය සේවයේ අනිවාර්ය විශ්‍රාම වයස ගැසට්ටුව ඇවිත්

රාජ්‍ය සේවයේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස සම්බන්ධයෙන් වන රජයේ තීරණය ගැසට් නිවේදනයක් මගින් නිකුත් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හෝ වෙනත් නීතියක් මගින් හෝ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස නිශ්චිතව තීරණය කර ඇති නිලධරයන් හැර ,සියලුම සිවිල් රාජ්‍ය නිලධාරීන් වයස අවුරුදු 60 සම්පූර්ණ වූ විට අනිවාර්යයෙන්ම සේවයෙන් විශ්‍රාම ගත යුතු බවට එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

මෙය ලබන වසරේ (2023) ජනවාරි මස පළමුවන දින සිට බලාත්මක ය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අත්සනින් යුක්තව මෙය නිකුත් කර ඇත.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2309-04_S.pdf”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here