Home උණුසුම් පුවත් ලංකා සුදු ඩීසල් මිලේ වෙනසක්

ලංකා සුදු ඩීසල් මිලේ වෙනසක්

ලංකා සුදු ඩීසල් මිලේ වෙනසක්

අද(05) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කර තිබේ.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසන්නේ මෙතෙක් ලීටරයක් රුපියල් 430 ක්ව පැවති ලංකා සුදු ඩීසල් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ලීටරයක් රුපියල් 420 දක්වා පහළ යන බවයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් සිදුකරන ලද එම මිල සංශෝධනය පිළිබඳ නිකුත් කළ නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here