Home උණුසුම් පුවත් උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

2020 අ.පො.ස. උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලය හරහා නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා ප්‍රතිඵල ලබා ගත හැකිය.

ප්‍රතිඵල බලන්න මෙතැනින් පිවිසෙන්න👇

https://www.doenets.lk/examresults

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here