Home උණුසුම් පුවත් පෝට් සිටිය ගැන මැතිසබේ විවාදය කල් යයි

පෝට් සිටිය ගැන මැතිසබේ විවාදය කල් යයි

පෝට් සිටිය ගැන මැතිසබේ විවාදය කල් යයි

පාර්ලිමේන්තුවේදී හෙට (5) පැවැත්වීමට නියමිතව තිබූ කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන විවාදය කල් දමා තිබේ.

එම කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පෙත්සම්වලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය මෙතෙක් පාර්ලිමේන්තුවට නොලැබීම හේතුවෙන්‌ මැතිසබේ විවාදය කල් දැමීමට පියවර ගෙන ඇත.

මේ පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව පක්ෂ නායකයින් මේ බව තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here