තවත්
    මුල් පිටුවදේශීය පුවත්කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් 336 ක් රෝහල් වල

    කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් 336 ක් රෝහල් වල

    පොලිස් නිලධාරීන් 336 දෙනෙක් මේ වන විට කොවිඩ් 19 වෛරස ආසාදිතව ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටින බව පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.

    ඒ අයගෙන් 126 දෙනෙක් මහනුවර කුණ්ඩසාලේ සහ හන්තාන සිසිල පොලිසියේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටිති. සෙසු කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් රෝහල්වල ප්‍රතිකාර ගනිමින් සිටිති.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img