Home දේශීය පුවත් රුසියාවේ ස්පුට්නික් ෆයිව් එන්නතේ පළමු මාත්‍රා තොගය මෙරටට

රුසියාවේ ස්පුට්නික් ෆයිව් එන්නතේ පළමු මාත්‍රා තොගය මෙරටට

රුසියාවේ ස්පුට්නික් ෆයිව් එන්නතේ පළමු මාත්‍රා තොගය මෙරටට

රුසියාවේ නිෂ්පාදිත, ස්පුට්නික් ෆයිව් කොරෝනා මර්දන එන්න‍තේ පළමු මාත්‍රා තොගය අද (04) අලුයම කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙරටට රැගෙන ආවේය.

මෙරට රුසියානු තානාපති කාර්යාලයේ නියෝජිතයෙක් විසින් එන්නත් තොගය ගුවන් තොටුපොළේදී එම එන්නත් මාත්‍රා 15,000ක ප්‍රමාණය ඹෟෂධ සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාට භාර දුන්නේය.

මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ද එක්ව සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here