Home දේශීය පුවත් සාමාන්‍ය පෙළ අගෝස්තුවේත් උසස් පෙළ දෙසැම් බරයේදීත් පැවැත්වීමට කැබිනට් අනුමැතිය

සාමාන්‍ය පෙළ අගෝස්තුවේත් උසස් පෙළ දෙසැම් බරයේදීත් පැවැත්වීමට කැබිනට් අනුමැතිය

සාමාන්‍ය පෙළ අගෝස්තුවේත් උසස් පෙළ දෙසැම් බරයේදීත් පැවැත්වීමට කැබිනට් අනුමැතිය

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදී ත් අ.පො.ස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදී ත් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

ඊට සමගාමීව 10 සහ 11 ශ්‍රේණිවල විෂය මාලාව වසර 01ක් සහ මාස 09ක කාල සීමාවක් වන සේ ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීමට ගතවන කාලය අවම කිරීම මගින් අවම කාලසීමාවක් තුළ ප්‍රථම උපාධි සුදුසුකම ලබා ගැනීමට සිසුන්ට අවස්ථාව සලසා දීම අරමුණුකර ගනිමින් අධයාපන ඇමතිවරයා විසින් මෙම යෝජනාවන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here