මුල් පිටුව උණුසුම් පුවත් සාපෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

සාපෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

0

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද(25) නිකුත් කර තිබේ.

ඒ අනුව http://doenets.lk  හෝ http://results.exams.gov.lk යන වෙබ් අඩවි මගින් සාපෙළ ප්‍රතිඵල නැරඹිය හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනු‍ම් දෙයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version