තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සාපෙළ විභාගයට මුහුණදුන් සිසුන්ට පණිවුඩයක්

    සාපෙළ විභාගයට මුහුණදුන් සිසුන්ට පණිවුඩයක්

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2021 විභාගයේ ප්‍රතිඵල මේ මස අවසාන වීමට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් එල් එම් බී ධර්මසේන මහතා පැවසීය.

    මේ වන විට විභාග ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු අවසන් අදියරේ තිබෙන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉකුත් මැයි මාසයේදී පැවැත්විණ.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img