Home දේශීය පුවත් උණුසුම් පුවත් කොවිඩ් දෙවැනි රැල්ලෙන් පෞද්ගලික අංශයේ අවම 15000කට රැකියා අහිමි වෙලා

කොවිඩ් දෙවැනි රැල්ලෙන් පෞද්ගලික අංශයේ අවම 15000කට රැකියා අහිමි වෙලා

කොවිඩ් දෙවැනි රැල්ලෙන් පෞද්ගලික අංශයේ අවම 15000කට රැකියා අහිමි වෙලා

COVID 19 වසංගතයේ දෙවන රැල්ල හේතුවෙන් පෞද්ගලික අංශයේ අවම වශයෙන් පුද්ගලයින් 15,000 කට ආසන්න පිරිසකට රැකියා අහිමි වී ඇති බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.

කම්කරු දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිලි සහ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ඉදිරිපත් කර ඇති පැමිණිලි මගින් මෙම තොරතුරු අනාවරණය වී ඇත.

සංචාරක අංශයේ රැකියා අහිමිවූවන් ද මෙහිදී සැලකිල්ලට ගැනේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here