Home උණුසුම් පුවත් පාකිස්ථානයෙන් සාර්ථක ආරම්භයක්

පාකිස්ථානයෙන් සාර්ථක ආරම්භයක්

0
පාකිස්ථානයෙන් සාර්ථක ආරම්භයක්

ලෝක කුසලාන විස්සයි 20 අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 10 අවසානයේ කඩුලු දෙකක් දැවී ලකුණු 68ක් ලබා සිටියි.

කාසියේ වාසිය දිනු එංගලන්ත කණ්ඩායම මෙල්බන් ක්‍රීඩාංගණයේ දී මුලින්ම පන්දු රැකීම තෝරා ගත්තේය. ඒ අනුව පිටියට පිවිසි පාකිස්ථානු කණ්ඩායමේ පන්දු දාහතර ක දී ලකුණු 15ක් ලබාගත් මොහොමබ් රිස්වාන් සහ පන්දු දොළහක දී ලකුණු 08ක් ලබාගත් මොහොමඩ් හරිස් දවා ගැනීමට එංගලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ.

නායක බාබර් අසාම් සහ ෂාන් මසූඩ් දැනට නොදැවී ක්‍රීඩා කරති.

පාකිස්ථානය 68/2 (10)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here