Home උණුසුම් පුවත් ද්විභාෂා අධ්‍යාපන පශ්චාත් උපාධි ඩිප්ලෝමාවට අයදුම්පත් කැඳවයි

ද්විභාෂා අධ්‍යාපන පශ්චාත් උපාධි ඩිප්ලෝමාවට අයදුම්පත් කැඳවයි

ද්විභාෂා අධ්‍යාපන පශ්චාත් උපාධි ඩිප්ලෝමාවට අයදුම්පත් කැඳවයි

2022/23 ද්විභාෂා අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සඳහා අයදුම්පත් කැඳවයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ද්විභාෂා අධ්‍යාපන සහ ත්‍රෛභාෂා වැඩසටහන් ශඛාව සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි (ඉංග්‍රීසි) ආයතනය එක්ව මෙය සංවිධානය කර ඇත.

ද්විභාෂා අධ්‍යාපන පශ්චාත් උපාධි ඩිප්ලෝමාවට අදාළ අයදුම්පත් හා අනෙකුත් තොරතුරු https://ou.ac.lk/pgdbe වෙබ් අඩවියට පිවිස ලබා ගත හැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here