Home දේශීය පුවත් උණුසුම් පුවත් දිලුම් අමුණුගම ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යධූරයේ දිවුරුම් දෙයි

දිලුම් අමුණුගම ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යධූරයේ දිවුරුම් දෙයි

දිලුම් අමුණුගම ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය  අමාත්‍යධූරයේ දිවුරුම් දෙයි

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව රාජ්‍ය ඇමතිධූරයේ දිලුම්අ අමුණුගම මහතා අද (03) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.

නව රාජ්‍ය අමාත්‍යධූරයේ අමුණුගම මහතා දිවුරුම් දෙන්නේ වාහන නියාමනය, බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here