මුල් පිටුව උණුසුම් පුවත් ස්විස් ගුවන් සේවය ශ්‍රී ලංකාවට ගුවන් ගමන් අරඹයි

ස්විස් ගුවන් සේවය ශ්‍රී ලංකාවට ගුවන් ගමන් අරඹයි

0

Swiss Intl Air Lines හෙවත් ස්විස්ටර්ලන්ත ගුවන් සේවය යළි ශ්‍රී ලංකාවේ සතිපතා ගුවන් ගමන් ආරම්භ කර තිබේ.

නොවැම්බර් 10 සිට 2023 මැයි දක්වා මෙම මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මෙමගින් ශ්‍රී ලංකාවේ සංචාරකයන් ලෙස යුරෝපීයයන්ගේ පැමිණීම තවදුරටත් ශක්තිමත් කරනු ඇති බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version