උණුසුම් පුවත්දේශීය පුවත් අදත් පැය 2ක් විදුලිය නෑ කතෘ සංජීවනී එදිරිසිංහ - 9:04 AM - November 3, 2022 0 FacebookTwitterPinterestWhatsAppLinkedinReddItEmailමුද්‍රණය කරන්නTelegramViber අද දිනයේත් රටපුරා පැය දෙකක විදුලි කප්පාදුවක් සැලසුම් කර තිබේ. මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර ඇති විදුලි කප්පාදු කාලසටහන පහත දැක්වේ.