Home උණුසුම් පුවත් රිෂාඩ් බදියුදීන් නිදහස්

රිෂාඩ් බදියුදීන් නිදහස්

රිෂාඩ් බදියුදීන් නිදහස්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විභාග වූ නඩුවෙන් නිදොස් කොට නිදහස් කර තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් අප්‍රේල් මස 21 වැනිදා ය.

සිද්ධියට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය යළි කැඳවූ අවස්ථාවේදී නීතිපති උපදෙස් ප්‍රකාරව ඔහු එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (02) නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here