Home උණුසුම් පුවත් ප්‍රමිති ආයතන සභාපති ඉල්ලා අස්වෙයි

ප්‍රමිති ආයතන සභාපති ඉල්ලා අස්වෙයි

ප්‍රමිති ආයතන සභාපති ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා ඉල්ලා අස්වී තිබේ.

යළි පෞද්ගලික අංශයට එක් වීම සදහා ඔහු මෙලෙස ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here