තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකාව පරදා නවසීලන්තයට ජය

    ශ්‍රී ලංකාව පරදා නවසීලන්තයට ජය

    පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමඟ අද (29) පැවැති තරගයේ ජය හිමි කරගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වෙයි.

    ඒ ලකුණු 65කින් ජයග්‍රහණය වාර්තා කරමිනි.

    නවසීලන්ත කණ්ඩායම කඩුළු 07ක් දැවී ලකුණු 167ක් රැස් කළේය.

    සියලුදෙනා දැවී ශ්‍රී ලංකාවට ලබාගත හැකිවූයේ ලකුණු 102ක් පමණයි,

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img