මුල් පිටුව දේශීය පුවත් ඩෙංගු තුන් ගුණයකින් හිස ඔසවයි

ඩෙංගු තුන් ගුණයකින් හිස ඔසවයි

0

ඉකුත් වසරට සාපේක්ෂව මේ වසරේදී ඩෙංගු රෝගීන් වාර්තාවීම තුන් ගුණයකින් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 62,000 කට අධිකය.

මෙම කාලය තුළ ඩෙංගු වැළදීමෙන් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් බහුතරයක් කුඩා දරුවන් සහ වයස අවුරුදු 50 ට අඩු පිරිස් බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

නිසි ක්‍රියාමාර් ග නොගතහොත් ඩෙංගු රෝගීන් වාර් තාවීම තවත් ඉහළ යා හැකි බව සෞඛ්‍ය නිලධාරීන් පේනාවා දී තිබේ.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version