මුල් පිටුව උණුසුම් පුවත් සාපෙළ විභාගය ඇර‍ඹෙයි

සාපෙළ විභාගය ඇර‍ඹෙයි

0

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 3,527කදී අද ආරම්භ විය.

ඒ සඳහා අයදුම්කරුවන් 452,979 දෙනෙකු විභාගයට පෙනී සිටීමට නියමිත ය.

ප්‍රවේශපත්‍ර සහ වලංගු හැඳුනුම්පත් රැගෙන කඩිනමින් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා අයදුම්කරුවන්ගෙන් ඉල්ලා තිබුණි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version