තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රියමාලි WTC එකටත් පොලු තියලා

    ප්‍රියමාලි WTC එකටත් පොලු තියලා

    රුපියල් බිලියන ගණනක මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින තිලිණි ප්‍රියමාලි ලෝක වෙළද මධ්‍යස්ථානයේ සිය කාර්යාලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලට මාස 08ක් තිස්සේ කුලී ගෙවා නැති බව හෙළිවී ඇත.

    34 වෙනි මහලේ පිහිටි එම කාර්යාලයේ කුළිය රුපියල් ලක්ෂ 16කි. ඒ අනුව මාස 08ක කුලී මුදල වන්නේ රුපියල් ලක්ෂ 128කි.

    ලෝක වෙළද මධ්‍යස්ථාන ගොඩනැගිල්ලෙහි 34 වෙනි මහල ඇයට කාර්යාලයක් පවත්වාගෙන යාමට ලබාදෙන විට මාස 12ක තැන්පතුවක් තබාගෙන ඇති බැවින් ලෝක වෙළද මධ්‍යස්ථානයේ පරිපාලනයට මෙමගින් පාඩුවක් සිදුව නොමැති බව බව සඳහන්ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img