Home උණුසුම් පුවත් ශ්‍රී ලංකාවට එරෙහිව ඕස්ට්‍රේලියාවට කඩුළු 7ක ජයක්

ශ්‍රී ලංකාවට එරෙහිව ඕස්ට්‍රේලියාවට කඩුළු 7ක ජයක්

0
ශ්‍රී ලංකාවට එරෙහිව ඕස්ට්‍රේලියාවට කඩුළු 7ක ජයක්

පන්දු විසි එකක් ඉතිරිව තිබිය දී කඩුලු 3ක් පමණක් දැවී ශ්‍රී ලංකාව දුන් ලකුණු 158ක ඉලක්කය පසුකර යෑමට සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද (25) සමත්විය.

කාසියේ වාසිය දිනා මුලින් පන්දු රැකීම තෝරාගත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ තමන්ගේ ආධිපත්‍ය තරගය පුරාවට රැක ගැනීමට සමත් වූහ.

ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට නොහැකිවීම පමණක් නොව පන්දු රැකීමේ දී මෙන්ම පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේ බලාපොරොත්තු වූ තරම් සාර්ථකත්වයකට පත් නොවීය.

තරගයේ වීරයා මැර්කකියුස් ස්ටොනිස් පන්දු 18ක දී නොදැවී ලකුණු 59 ලබා ගත්තේය.

ශ්‍රී ලංකාව 157 /6 (20)

ඕස්ට්‍රේලියානු 158/3 (16.3)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here