තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය සති යකට වැසේ

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය සති යකට වැසේ

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර හා නාරාහේන්පිට කාර්යාල ලබන සඳුනා සිට සතියක කාලයක් වසා දැමීමට තීරණය කර තිබේ.

    එසේම සියලු දිස්ත්‍රික් කාර්යාලවල ප්‍රායෝගික සහ ලිඛිත පරික්ෂණ ද මේ කාලය තුළ අත්හිටුවා ඇත.

    අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ව්‍යාප්තිය පාලනය වන තුරු මෙම තීරණය ගත් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img