මුල් පිටුව උණුසුම් පුවත් අදත් විදුලිය කැපේවි

අදත් විදුලිය කැපේවි

0

අදත් (18) රටපුරා පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සැලසුම් කර තිබේ.

මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කරන ලද අද සිට ලබන 21 වැනිදා දක්වා වන විදුලි කප්පාදු කාලසටහන පහත දැක්වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version